Shan with Mashi

Shan with Mashi

ගනේෂ් TV අප විසින් නිරන්තරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ වසර 5000 ක් පුරාවට මේ මහ පොලොව මත වැලලී ගිය ශ්‍රේෂ්ඨ සූර්ය වංශික ශිෂ්ටාචාරයක ලේ උරුමය සොයා යන ගවේෂණාත්මක චාරිකාවේදී අප සොයාගත් වටිනා දැනුම් කරුණුය. නවීන තාක්ෂණික ලෝකයෙන් සැඟවී ඇති, නමුත් අපේ මුතුන් මිත්තන් ඉතා ගෞරවයෙන් භක්තියෙන් විශ්වාස කල අපේ හෙලයන්ගේ ගුප්ත විද්‍යාව / නොපෙනෙන ලෝකය / යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සහ ජෝතීශ්‍ය විද්‍යාව මෙහිදී අප විසින් සාකච්ඡාවට භාජනය කරන ප්‍රමුඛ විෂයන් වේ. අප මෙම වැඩසටහන් ඔබට බලහත්කාරයෙන් පෙන්වන්නේ නැත. ඔබට අවශ්‍ය නම් පමණක් අපිව සබ්ස්ක්‍රයිබ් කර මෙම වැඩසහටන් නැරඹීමට හැකි‍යාව ඇති අතර එය සම්පූර්ණයෙන්ම ඔබේ කැමැත්ත මත සිදුකරන්නා වූ ක්‍රියාවලියකි. එමෙන්ම Ganesh Tv නාලිකාව මගින් ඉදිරිපත් කරනු ලබන මෙම වැඩසටහන් වලදී සම්පත් දායකයා විසින් කරනු ලබන ප්‍රකාශ හෝ අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔහු සතුවන අතර සමාජගත වන තොරතුරු සහ මතයන්ගේ හිමිකාරීත්වයද ඔහු සතු වේ. @GaneshTV - Media©️ Business Inquiries : +94 71 3675154 ( WhatsApp Only) Official Email : ganeshtvnadvertising70@gmail.com

Country:
Youtube channel: Shan with Mashi
Created: May 13, 2014
Subscriber count: 278,000
Country rank by subscribers: 101
Channel views: 33,898,260
Country rank by views: 107
Channel videos: 962

DateSubscribersChannel viewsVideos
Sun2026-09-20277,00033,671,812+17,875936
Mon2026-09-21276,000-1,00033,681,376+9,564937
Tue2026-09-22277,000+1,00033,699,105+17,729938
Wed2026-09-23277,00033,709,519+10,414937
Thu2026-09-24277,00033,713,360+3,841939
Fri2026-09-25277,00033,728,835+15,475940
Sat2026-09-26277,00033,742,582+13,747940
Sun2026-09-27277,00033,749,017+6,435941
Mon2026-09-28277,00033,762,934+13,917943
Tue2026-09-29277,00033,762,934+0946
Wed2026-09-30277,00033,780,876+17,942948
Thu2026-10-01277,00033,795,737+14,861949
Fri2026-10-02277,00033,811,659+15,922951
Sat2026-10-03277,00033,826,848+15,189953
Sun2026-10-04277,00033,838,454+11,606955
Mon2026-10-05277,00033,849,013+10,559957
Tue2026-10-06277,00033,860,474+11,461958
Wed2026-10-07277,00033,872,453+11,979960
Thu2026-10-08278,000+1,00033,883,710+11,257961
Fri2026-10-09278,00033,898,260+14,550962






(C) 2019-2026 by Informational.xyz - News - | Visit other Informational.xyz sites: Japanese Date - Math stuff - K-Pop Tour Dates