
My Vision
ලාංකීය දේශපාලනයේ අනාගත දිශානතිය පිළිබඳව අපක්ෂපාතී සබුද්ධික තතු විත්ති විමසුමක රික්තය පුරවාලනු වස් ...
එකී අභිලාෂය මත පිහිටා ක්‍රියාකාරි දේශපාලනයෙන් යුතු වුවන්ගේ දේශපාලන දැක්ම සමාජය වෙත මුදා හැරීම අපගේ ක්‍රියාන්විතයයි.
එකී ක්‍රියාදාමය ජනගත කරනුවස් සමාජ මාධ්‍ය අවකාශය තුළ නිර්මිත නවතම දේශපාලන වැඩ සටහන My Vision නම් වෙයි.
Country: Youtube channel: My VisionCreated: April 22, 2020
Subscriber count: 90,200
Country rank by subscribers: 143
Channel views: 138,332
Country rank by views: 157
Channel videos: 277